SLT PEO TV තියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ!!!
මම SLT PEO TV ගන්න යන්නේ!මට ඒ ගැන පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ!(ADSL 512kbps User)
1.මම ඉන්නේ SLT(Badulla)එකේ ඉදන් about 1KM දුරක!ඒ ඇතිද?
2.PEO TV එකට New Channels එනවද?(Cartoon Network,AXN,TEN+Action වගේ?)
3.PEO TV එකේ දැනට තියෙන Probs මොනාද...