මචන්ලා මමත් ගෙයක් හදන්න කියල පටන් ගන්න හදන්නෙ. Cube ගෙකට තමා කැමති. එත් පොඩි ප්‍රශ්නයක් තියන්ව මට, Cube ගෙයක වහලෙ වටේට පෙට්ටියක් ගහන්වනෙ බන් Concrete වලින් අර වහලෙ එලියට පෙන්නෙ නැති විදිහට. එතකොට වහලෙයි අර Concrete පෙට්ටියයි අතරෙ flashing එකක් යනවලු වතුර බිත්ති දිගෙ පහලට එන එක වලක්වන්න. මට දැන...