ක්රම ගොඩක් තියනවා මචන්....ලෙසිම වැඩේ තමයි...:D
රතු පාටින් රවුම් කරලා තියන තැනින් ඔයාට ඔනේ ඉමේ ජ් එක ඇටචඩ් කරලා........නිල් පාටින් රවුම් කරලා තියන තැනට ඇටචඩ් කරපු ලින්ක් එක දෙන්න......:D
හැබයි සයස්ස් එහෙම ගොඩක් ලිමිට් කරලා තියෙන්නේ..:yes:
අනික් එක තමයි :D
http://imgur.com/ සයිට් එකට...