ගාස්තුවක් ඉල්ලීම
ගාස්තුවක් ඉල්ලීම
නමුත් සරත් ෆොන්සේකා මහතාට පමණක් ප්රභාකරන්ද අවසන් කිරීමෙන් පසුව අමුතු අමුතු අදහස් පහළ වෙන්නට වූයේය. ඒ අදහස් ඉබේ ඕපපාතික වූවාද එසේත් නොමැතිනම් රනිල්ලා, මංගලලා, සෝමවංශලා, හකීම්ලා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්රකාශ කළ ඒවාද කියා වැඩිකල් නොගොස් දැනගැනීමට හැකිවනු ඇත...