එහෙම වෙන්නේ නෑ බංග ඕවා බොරු කතා. උඹ ලොකු බරක් දාන්නේ නැත්තම් ගල් ෂෝට ඕනෙත් නෑ. හරියට ටෙක්නික් එකට ගානට වැඩේ කරපන් එතන ඉන්න කෙනෙක් ගෙන් අහලා. ගිය ගමන්ම සප්ලිමන්ට් ගන්න එපා. මුලින් හරියට නෝමල් එකේ කරලා මාස 6ක් විතර, ඒත් ඇඟ හැදුනේ නැත්තම් විතරක් වේ ප්‍රෝටීන් එකක් ගනින්. ඊට පස්සේ නයිට්‍රෝටෙක් වගේ...