ත්‍රෙඩ් එක් එක කරගන යන කස්ටියට බොහොමත්ම ස්තූතී වෙන්න ඔනේ මේවගේ කටයුත්තක් කරනවට. කාලේකට පස්සේ තමයී මේවගේ ත්‍රෙඩ් එකක් එලකිරී එකේ දෑක්කේ.ඉස්සර නම් එලකිරී එකේ කීයවන්න කරන්න දේවල් තිබුනා, එත් දෑන්නම් එ වගේ වටීනා කියන එවා හම්බවෙන්නේ බොහොම කලාතුරකීන්!
බොහොමත්ම වටීනා උත්සයක් ! මමත් බොහොම කාලේක ඉදලා...