1. tmnadika

    රෝස_කොලේ_ආවෝ.....

    මචන් මම රොබෝ platform එකක් order කලා.අද රෝස පාට කොලේ ආව. මචන් මේකේ කියල තියෙනවා invoice හෝ මේ සම්බන්ද ලියකියවිලි තිබේනම් රැගෙන එන්ඩ කියලා .මේක අනිවාර්යද බන්.seller දල තියෙන ගාන සහ මම ගෙනියන EBay order කරපු bill එකේ වෙනසක් තිබ්බොත් අවුලක් යනවද ...
  2. tmnadika

    හොඳ එක මොකක්ද.......?

    හොඳ එක මොකක්ද.......? :rolleyes: මචන් කැමරාවක් ගන්ඩ හිතන් ඉන්නවා ඒත් මේ ටිකෙන් හොඳ මොකක්ද කියල හිතාගන්ඩ බෑ. ඔයාලා මේ කැමරා ගැන දන්න දේවල් ටිකක් කිව්වොත් ඒක මට ලොකු උදව්වක් වේවි...... මේ ටික තමා......................... 1. Sony Cyber-shot DSC-WX7 Advanced Cyber-shot™ with Full HD movie...
  3. tmnadika

    Hodama English Course Monawda?

    English Course 1k Karanda Help 1k Ona.... Machanla English Course 1k Karanda Hoda Place 1k Dannawda?

    No contents