මම මේ සයිට් එකට අළුත්. මගේ අරමුණ වන්නේ මටත්, අනුන්ටත් ඉතා වැදගත් වෙන පෝස්ට්ස් දැමීම පමණයි.
මෙන්න මේක ඉතා වටිනා උපදේශයක්. මේවගේ මිනිසුන් ඕන තරම් ඔය ගොල්ලොන්ගේ ජීවිතේ හමුවෙලා ඇති. මෙන්න බලන්න. හැබැයි මේ අදහස අයිති කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටයි. හැබැයි මේකේ එක ඡේදයක් මම වෙනස් කරලයි තියෙන්නේ...