1. එළාර

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්.

    මූව-හොයලා දෙන එකාට ඇතෙක් බරට රත්තරන්. මූව හොයලා දෙන සාමාජිකයාට එළාරගෙන් ඇතෙක් බරට රත්තරන්. එළාරගේ වෙබ් අඩවියට පිවිස මොහුගැන ඔබ දන්නා තොරතුරු සපයන්න.
  2. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    එළාර-vs-දුටුගැමුණූ දුටුගැමුණුගේ පරම්පරාවෙන් එන උන් පරිස්සමින් හිටපල්ලා. මට ඔය කවුරුත් එකායි. :frown: චෝල අධිරාජ්‍යයට යටත් වී බල්ලෙකුසේ මාහට සේවය කරපල්ලා. සමාවදෙන්නම්. :growl: මාගේ පෙලපතෙන් පැවත එන මිගාරද මෙම අඩවියට අගනා සේවයක් කරනා බව ඉතාමත් සතුටින් තොපිලාට දන්වා සිටිමි.

    No contents