ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා...
මේ කතාව මම දැක්කේ gossip9 එකේ කෞතුකාගාරේ හොරු අල්ලපු එක ගැන පොලීසිය කියන කතා වලට දාපු comment එකක.මරු කතාව නිසා උඹලත් එක්ක share කරන්න හිතුනා..
ඔන්න එකමත් එක කාලෙක (එහෙම පටන් ගන්නෙ සුරංගනා කතා විතරක් කියලා හිතන්න එපා හොදඳ....) ලෝකෙ සියලුම...