1. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    නොනගතය වෙලාවට කන්න හොද නැති වුනාට පොඩි බියර් එකක් ගැහුවට කමක් නැද්ද?
  2. pasimal

    කාමරයට A/C එකක්

    රාත්‍රියට සහ සති අන්තයේ දවල් වරුවටත් පාවිච්චි කරන්න A/C එකක් ගන්නව නම් හොදම Inverter type A/C එකක්ද නැත්නම් සාමාන්‍ය වර්ගයේ A/C එකක්ද? විදුලි බලය අඩු වගේම නඩත්තු කියන දෙකම සැලකුවොත් මොන වගේ එකකට යන එක හොදම.
  3. pasimal

    මහා_යෝනි_ප්‍රාකාරය

    මහා_යෝනි_ප්‍රාකාරය නම දැකපු ගමන් දුවගෙන ආවා නේද මේ මොන හු#$%ද කියලා බලන්න? ඔව් ඔව් එහෙම එකක් තමයි. එකක් නෙවෙයි සිය ගානක වැඩක්. මේක මේ බිරිතාන්‍ය ජාතික කලාකරුවෙක් වෙන ජෙමී මැක්කාර්ට්නි කියන අමුතු තාලෙ නිර්මාණ කරන කෙනෙක්ගෙ වැඩක්. මේක පෙන්නලා තියෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් 2008 දි. දන්න විදිහට...
  4. pasimal

    බාහිර උපාධි ජයවර්ධනපුර

    බාහිර උපාධි ජයවර්ධනපුර දේශපාලන විද්‍යාව (Part 1) පැරැණි නිර්දේශයට අදාලව නෝට්ස් තියනව නම් විශේෂයෙන්ම තුලනාත්මක අාණ්ඩුක්‍රමය හා දේශපාලනය පිලිබඳ නෝට් එකක් ලබාදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මේ සම්බන්ධ නෝට්ස්, නිබන්ධන තිබෙනව නම් මිලදී ගැනීමට වුනත් පුලුවන් . Rep ++
  5. pasimal

    Panda Cross එක නවත්වන්න යනවද?? එන්න කතාකරමු.

    Panda Cross එක නවත්වන්න යනවද?? එන්න කතාකරමු. ඔව්. කතා කරමු පොඩ්ඩක් ඒ ගැන. Geely LC Cross කියන අපි Micro Panda Cross කියන නමින් දන්න මේ Hatchback වාහනය 2008 වසරේදි තමයි මුලින්ම Market එකට එන්නෙ. එදා සිට වසර 8ක් දක්වා ලෝකයේ රටවල් ගණනාවක මේ වාහන මිලියන ගණනක් අලෙවි වූයේ ලංකාවේ මෙන්ම චීන වාහන පිලිබද...
  6. pasimal

    යාපනේ යන්න උදව්

    යාපනේ යන්න උදව් යාපනේ යන්න ලොකු අාසාවක් තියෙනවා. යාපනේ ගිහින් බලන්න මොනවද තියෙන්නේ යන්න හොද තැන් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න
  7. pasimal

    සින්දුවක් හොයල දෙන්න

    සින්දුවක් හොයල දෙන්න මේ දවස් වල බොහොම ජනප්‍රිය සින්දුවක් මේක . ගොඩක් තොරන් වල කුඩුවල මේ සින්දුව ගැහුවා. මෙන්න මේකයි සින්දුව " සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා " මේක විරිදුවක් වගේ මාර ලස්සනයි. අපේ දහම් පාසලේ භක්ති ගීත වලට මේක කියන්න හිතාගෙන ඉන්නවා ඉතින් මම පුළුවන් තරම් ඉන්ටෙර්නෙට් එකේ...

    No contents