Internet Explorer 10 එක දැන් Windows 7 SP1 එකටත් දාන්න පුලුවන්. Microsoft එකෙන් Setup files Release කරලා තියෙන්නේ. මේකේ වාසි ටිකක් තියෙනවා අනෙක් Browsers එක්ක බලන කොට.
1. User Interface එක හරි සරලයි සහා Minimal ඒක නිසා දකින දේ වැඩි වපසරියකින් බලන්න පුලුවන්. ඒ කියන්නේ Page එකක ගොඩක් දේවල් එක පාර...