මේ පාර ලිට්ල් ස්ටාර් අපු පොඩි මල්ලියෙක්ගෙ ගායනයක් වුනත් මේ නොදැක ඉන්න බෑ සිංදුවේ සමහර තැන් වල කියන අලංකාර රුවන් හෙට්ටිඅරච්චිට පස්සේ මං දැක්කේ මේ මල්ලිගෙන් විතරයි මචන්ලා ... :yes::yes: ඇහැට කඳුලක් උණනව ඇස් පේන්නැති පුංචි ළමයෙක්ගෙ හැකියාව දකිද්දී මචන්ලා :sorry::sorry::sorry:
fx8ZLTnKqEw