ප්රාඩො ලයිට් එක ගන්න, අළුත් ශෙල්, බේසික් හොඳ කාර් එකක්, බෆර් රීප්ලේස් කරලද බලන්න, බොනට් එකේ ඇණ වල යතුරු පාරවල් තියෙ නම් ගන්න එපා. ටිකක් ඉස්සරහ දොරවල් බහින ගතියක් තියෙනව, ඔක්කොම හොඳයි ඒක විතර නම් අවුල ගණන් අඩු කරල ඉල්ලන්න, හදාගන්න මහ ගාණක් යන්නෙ නෑ.
බේජ් ඉන්ටීරියර් එක හොඳයි, මැනුවල්වෙක තෙලුත්...