මචංලා මේකයි කතාව. මට මාස 6කට කලින් යාලුවෙක්ගෙ මාර්ගයෙන් කෙල්ලක් සෙට් උනා. මේක Long Distance Relationship එකක්. මුල් කාලේ ඉදන්ම අපි වැඩිය මැසේජ් කලේ නෑ, call වලින් තමයි කතා කලේ.
මම වැඩිය කෙල්ලෝ ආශ්රය කරලා නැති නිසා මුලින්ම කොළඹදී මීට් වෙච්ච දවසේ මම හිටියේ ටිකක් nervous වෙලා. ඒක මේ කෙල්ලට...