ගීතයක් හොයාගන්න උදව් කරන්න
කීර්ති පැස්කුවල් මහත්මයාගේ ලස්සන ගීයක් radio එකේ ගියා මේ ලගදි.ඒත් මට හරියට chorus එක අහගන්න බැරි උනා.
මේක අලුත් ගීයක් නෙමෙයි.පටන් ගන්න වචන මට ඇහුනෙ නෑ.දෙවෙනි chorus එක පටන් ගන්නෙ "රූ සිරියාවේ..ආශාවේ මන බැන්දේ" වගේ තමයි මතක.එක ඉවර වෙන්නේ "මාගේ මල් ලෝකෙ මනාලී"...