අනර්කලී ගැහැනියකි; පීඩිත සමාජ කණ්ඩායමක නි
අනර්කලී ගැහැනියකි; පීඩිත සමාජ කණ්ඩායමක නියෝජිතයෙකි
ජනප්රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වී තිබේ. අනර්කලී අපහාසයට ලක්වන අන්දමින්ඇගේ ඡන්ද පෝස්ටරක් ලෙස සකස් කරන ලද...