1. Durotan

    ජනාධිපති තාත්තා!

    ජබුක්....!!!
  2. Durotan

    බල්ලෙක්ව යාල දිවියෝන්ට කන්න දාල

    නොදකින් ගොන් වාහෙලා....:shocked:
  3. Durotan

    Muslim University

    ඉස්සරහට ඕකෙන් සෑහෙන ප්‍රශ්න ඇතිවෙයි කොහොමත්.well done සිංහලු...
  4. Durotan

    රනිල්

    ලොල් අනාත සිංහලු බම්ප්....
  5. Durotan

    සිගරැට්

    සුභ පැතුම් මචෝ...
  6. Durotan

    අලුත් අවුරුද්දෙ 22යි

    එළ එළ....
  7. Durotan

    මලගෙදර

    එල ඈ...කෝ බුරුව ගහන එක නෑනෙ...සී ඩ්‍රැගන් කියන්නෙ වෝටර් ස්පෝට්ස් ක්ලබ් එකක් බන්..උන්ගෙ මරනාදාර සමිතිය තමයි ඕක,fb පේජ් කාරයෝ ඕක අල්ලන් දැගලුව්ට.
  8. Durotan

    නිළියක්_මරුට

    People can do whatever they want.its their choice.are they fu**ing aliens or some shi* .i guess not.
  9. Durotan

    නිළියක්_මරුට

    What the f*** is wrong with you man...?
  10. Durotan

    මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

    ලංකාවෙ උන්ට (බහුතර) මේ මජර දේශපාලනය නැතුව බෑ.ඒකෙන් වෙන්නෙ හොද ජීවන රටාවක් බලා පොරොත්තුවෙන මිනිස්සු පසුතැවෙන එක.කාටවත් ඒක වෙනස් කරන්න ඔනත් නෑ.දේශපාලන ආර්තික නීතී වෙනස් විමක් නැතුව මේ රට සිංගප්පූරුක් වේවී කියල හිතන් ඉන්නවනම් ඒක විහිලුවක්.වෙනසක්නෑ ඔයිවගේම තමයි මෙහෙත්.
  11. Durotan

    Women are the best

    2006 bump
  12. Durotan

    ..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

    එසේම වේවා ...!!!
  13. Durotan

    ලංකාවේ පට්ටම jobs

    යකෝ දේශපාලනය කියන්නෙ ලංකාවේ සුපිරිම ජොබ් එක..මගුලක් කතා කරනවා..:lol:
  14. Durotan

    වෙහෙසකර_ජීවිතය..

    නොනවත්වා බෙහෙත් ගන්න...මොනම හේතුවකටවත් නවත් වන්න එපා.වෛද්‍ය උපදෙස් නැතුව.උපදේශන තියෙන ඒවට සහභාගි වෙන්න.පස්සෙ තත්වෙ අනුව දොස්තර බෙහෙත් අඩු කරාවි.ඕක ඔයට විතරක් තියෙන එකක් නෙවෙයි.ඒක නිසා ඒ ගැන හිතන්න යන්න එපා. ජීවිතේ ටාර්ගට් හදාගෙන ඒවා පස්සෙන් යන්න. ආගමික් දේවල් ඔලුවෙ තියන් ඉන්නවනම් ඒවා ගැන ගිතන්න...
  15. Durotan

    Elakiri Tug of War 2018 - Game Start

    මම එක්සියට චන්දෙ දාපු මුල් 5දෙනා අතර ඉන්නවා..මගේ පෝස්ට් 600ක් තියෙන 2016 එකවුන්ට් එකෙනුත් වෝට් කරා..මේක 20018 පෙබරවාරි නිසා. අපරාදේ කියන්න බෑ දැනට රෙප් 250කට වඩා හම්බ උනා....සතුටට පත් චන්ද දායකයෙක්.
  16. Durotan

    Sri Lanka to lose half a million tax payers from new law

    හොරකම කොහොමත් හොරකමම තමා බන්...

    No contents