මචන්, මමත් අපේ ගෙදරට ගල් ටිකක් ඇල්ලුවා. මට බඩු වලට සහ වැඩ කුලියට වර්ග අඩි 100 ට 25000 ක් විතර ගියා
(මම කියයන එක sure නැත්තම් contract ගන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න). ඉතින් ඒ ගාන දාල හැදුවොත් මෙහෙම වෙන්නේ
පාරේ පළල - අඩි 10 (උපකල්පනය කර ඇත)
පාරේ දිග - අඩි 4920
එමනිසා පාරේ වර්ගපලය - වර්ග අඩි...