මේවා ගැන ලංකාවෙ දැනුම ගොඩක් අඩුයි (female කොන්ඩම්) පාවිච්චි වෙන්නෙත් නැ :yes: පාවිච්චි වෙන්න ඉතින් දැනගෙන ඉන්න එපැයි නේද :eek::eek: හරි අපි බලමු මොනවද මේ 'female කොන්ඩම්' කියන්නෙ කියලලා :yes::yes:
අපි දැනට කාන්තා කොන්ඩම් කියමුකො (ෆොන්ට් මාරුකර කර ගහන්න ගියාම පන යනවා බන් :eek::eek: ) ත්රෙඩ් 1ක...