1. S

    Windows Vista Ultimate Black Eternity 2009 SP1 64Bit With Office 2007

    machan meka install kara ganne kohomada kiyanawada? mama mea wedeta tikak aluth...thaama download wenawa. plz...help me.
  2. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සුසුම් ලමි රෑ මැදියමේ දෑල රතදර උණුසුමේ ළමැද මනරම් නිම්නයේ හැඟුම් නග්නව හිතුමතේ
  3. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මගෙ හිතම දඟකාර ඔය දෝත මත තියා නෙතු පියා හිඳින්නම් දෙතොල් නලලත හොවා
  4. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නුඹ කියවන්න තනැනූ මගෙ හිත නුඹටත් නොතේරෙන මටත් නොතේරෙන දෙයකි එහෙ මෙහෙ පා වෙන
  5. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සඳ නිවූ මේ රැයේ තරුමලක් ඇහිදාන හිදින්නම් මග බලන් එන තුරා ඔබ ලගට
  6. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගිනි ගත්ත මයෙ හිතට පිනි බිඳකි නුඹෙ කවිය ඇත්තමද කියන් මට්ට මැණිකක්ද මම නුඹට
  7. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගී කියන කිරිලියන් ගයති ගී සුසිරියෙන් ඉතින් කොඉබද නිදි දැහැන් ලියනු මිස කවි සිත නගන්
  8. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Adare kawiyak Sitha sithum sasalath Numba liyuu kawiyath Sithaka sihiwatanayak..
  9. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Maga balana oya sithata Mal mitak thudin gena Igilelnna hindimi mama Heta hiruta kalin pena..
  10. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Neth konata kandulu dena Pathum pokurata; numba gena Heta dura wedi sanda watha Enna thurulata Sihineka..
  11. S

    Siddharthiya Premaya

    yashodha WOMWN IS A WOMEN...ithink this is no insulting... just a feel yashodha could felt...read this free mind.. just as a poeam...
  12. S

    Ma ahase liyu de - Shashika

    hey...someone put here the the link to download plz.... tnx..
  13. S

    download 1 vasanthayaka

    give me the e mail id who wants the Eka wasanthayaka i'll send..
  14. S

    Kasun Kalhara Fan Club Thread

    Hey i've got an article about radical love album and his style... i did not see it on elakiri before so...somebody tell me how to submit it. pics on Jpeg format.how to upload a zip file???
  15. S

    Kasun Kalhara Fan Club Thread

    Here is another....

    No contents