1. cmtwap

    Sirasa TV Good or Bad ????

    Visit http://sirasatv.info
  2. cmtwap

    Sirasa TV Good or Bad ????

    Sirasa TV It’s the ONLY channel in the history of Sri Lanka to win the People’s Choice Award for two consecutive years and it’s the ONLY channel that dares to plagiarize English and Hindi dramas. The difference is most of them are either ‘Sri-Lankanized’ i.e. made in Sri Lanka or dubbed in...
  3. cmtwap

    මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

    Please be a fan on http://www.facebook.com/srilankapresident support to Mahinda Rajapaksha (Sri Lanka President)
  4. cmtwap

    Support Sarth fonseka

    පූජ්‍ය දඹර අමිල හිමියෝ පූජ්ය දඹර අමිල හිමියෝ විශ්රාමික ජෙනරාල් තුමා හා සම්බන්ධ යම් සූත්රයක් පසුගිය දිනකදී ප්රකාශයට පත් කල සේක. එය මෙසේයි... සරත් පොන්සේකා = ලංකා මාතාව, නැතිනම් ලංකා මාතාව = සරත් පොන්සේකා. දඹර අමිල හිමියණි මෙහි සත්යතාවයක් ඇතැයි මටනම් නොතේරේ. ඔබ වහන්සේ ලංකා මාතාව ගැන කිසි දෙයක්...
  5. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    Fake ID mokakda???????? Meka thamai mage ID 1..
  6. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    වැරැදි තේරීම වැරැදි තේරීම ජනතා විමුක්ති පෙරමුණද සරත් ෆොන්සේකා මහතා තෝරාගත්තේ එල්ලෙන්නට වැලක් සොයමින් සිටින අවස්ථාවේදීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඡන්ද ලක්ෂ 3ක්වත් ලබාගැනීම සැකසහිතය. එමනිසා ජනතා විමුක්ති පෙරමුණට අවශ්යවී ඇත්තේ කෙසේ හෝ කාගේ...
  7. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    අතේ මඩ තැවරීම “ඇපලෝ රෝහල ගෝඨාභය රාජපක්ෂ මහතා මිලදී ගෙන, බලපොකුණ මාර්ගයේ මාලිගාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා හදනවා, කුරුණෑගල පැත්තේ වත්තක් ගෝඨාභය රාජපක්ෂ මහතා මිලදී අරන් ”යනුවෙන් පසුගිය දිනවල දිගින් දිගටම විරුද්ධ පක්ෂය මඩ ප්රහාර එල්ල කළේය. මේ මඩ ප්රහාර ගැන හොඳීන් කරුණු සොයා බැලූවිට පෙනී යන්නේ මේ චෝදනා...
  8. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    ගාස්තුවක් ඉල්ලීම ගාස්තුවක් ඉල්ලීම නමුත් සරත් ෆොන්සේකා මහතාට පමණක් ප්රභාකරන්ද අවසන් කිරීමෙන් පසුව අමුතු අමුතු අදහස් පහළ වෙන්නට වූයේය. ඒ අදහස් ඉබේ ඕපපාතික වූවාද එසේත් නොමැතිනම් රනිල්ලා, මංගලලා, සෝමවංශලා, හකීම්ලා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්රකාශ කළ ඒවාද කියා වැඩිකල් නොගොස් දැනගැනීමට හැකිවනු ඇත...
  9. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    කොකා පෙන්වීම කොකා පෙන්වීම සරත් ෆොන්සේකා මහතා පාවිච්චි කරමින් රනිල් වික්රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට කොකා පෙන්වමින් සිටී. සෝමවංශ අමරසිංහ මහතා තම පාක්ෂිකයන්ට කියා සිටින්නේ සරත් ෆොන්සේකා මහතා පෙන්වමින් රනිල් ගොනාට අන්දවමින් සිටින බවයි. නමුත් යථාර්ථය මීට වඩා තරමක් වෙනස්වෙයි. මේ දෙතුන්දෙනාම...
  10. cmtwap

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...

    එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ... මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රතිරූපය කිසිදු අයුරකින් අඩු නොවන නිසා එම ප්රතිරූපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අසාර්ථක උත්සාහයක නිරත වී සිටී. ඒ සඳහා මඩ කලාවක් ද උපයෝගී කරගනිමින් එම දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් කථිකයෝ කරළියට පිවිසී...
  11. cmtwap

    Sarath Fonseka's Nominations are Rejected

    විලි ලැජ්ජාවක් නැති හොරු... අනුන්ගෙ පින්තූර EDIT කරල දාන්නෙ.( ජන්මෙට වඩා පුරුද්ද ලොකු ඇති )
  12. cmtwap

    Sarath Fonseka's Nominations are Rejected

    විලි ලැජ්ජාවක් නැති හොරු! විලි ලැජ්ජාවක් නැති හොරු!:shocked: මහින්ද රාජපක්ෂගෙ පින්තූර EDIT කර කර දානවා..... කැතැයි හොඳේ...( ජන්මෙට වඩා පුරුද්ද ලොකු ඇති ) :lol::lol::lol:
  13. cmtwap

    ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

    ෆෝරමය ඉතා උණුසුම් වාතාවරණයක් ගෙන ඇති මේ මොහොතේ මම වැඩි දෙයක් කියන්නට බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ජනපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමෙන්ම එ. ජා. ප. යේ ශක්තිමත් නායකත්වයක් නැති බව දැන් මනාවට පැහැදිලි වන කරුණකි. එය ඕනෑම පොඩි එකෙකුට වුවත් හොඳින් තේරුම් ගත හැකි දෙයක්. ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වී...

    No contents