වෙලා තියෙන්නෙ සුද්දො යද්දි බෝ කරල ගියපු කලු සුද්දො අදුන්න්නෙ නෑ ජාතියක් ජන්මයක් කියල නාමයක් වත්. මේ මව් බිමට දේශ ද්‍රොහි වෙලා පරංගියාට බයේ උන්ගෙ ආගම වැළදගෙන ඉගාවට ලන්දේසි කාරයට නැවිල උංගෙ ආගම වැළදගත්ත උනුයි, එවුන් නටන නැටුම් ලොකුයි කියල හිතන් උන් වගේ වෙන්න හීන දකින ගොඩේ පොස් එවුනුයි හින්ද තමා අද...