1. කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    උඹ පොඩ්ඩක් ගිහින් උඹේ ඇඳ උඩ බලපන්.... සමහර විට ඇති
  2. Credit card help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ගත්ත අළුත් $0.01 ක් වියදම් උනත් කතා කරනවා මචන්.. දැන් නම් කතා කරන් නැහැ
  3. මාර සිද්ධිය මට උනේ (18+)

    හැම ෆාමසියෙම තියෙනවා
  4. මාර සිද්ධිය මට උනේ (18+)

    මුන් ආධාර කරනවා කියන එකේ තේරුම දන්නෙ නැහැ බන්:P
  5. මාර සිද්ධිය මට උනේ (18+)

    එහෙම එකෙක්ට වෙච්ච සීන් එකක් මම පස්සෙ වෙලාවක දාන්නම්:P
  6. New Computer..

    හදන්න පුළුවන් බන්! ඒත් නිකම් බර කරත්තෙකට හමර් එහෙකට ඇන්ජින් එකක් දැම්මා වගේ වේවි:rofl::rofl:
  7. The Train Trip (Omanthai by Yal Devi)

    මමත් සෙට් වෙන්නම් ඊළග එකට !! මම යාල්දේවියෙ ගියා මගේ කෙල්ලත් එක්ක... උඹලා ඔය දාලා තියෙන වෙලාවල් ගොඩක් වැරදි බන්
  8. Amazing Rat Temple

    මීයෙක් වෙන්න ඇති දාන්න ඇත්තෙ:rofl:
  9. ආසම කෑල්ල...

    අඹුසැමි ගැටළු වලට පනින්න එපා හරී:growl:
  10. cool ebay gadgets..

    හැබැයි මචන් සිංග්ලිස් තමා.. සිංහල ගහන්න කම්මැලි බන්
  11. Who is this Girl ?

    තූ නොද්දකින් වලත්ත වැද්දා:baffled:
  12. cool ebay gadgets..

    PM ekak dapan heta.. mama kiyala dennam $3 wage 1day ganna hati
  13. ආසම කෑල්ල...

    මුගේ නමේ හැටියට නෙමේ වැඩ
  14. ආසම කෑල්ල...

    තරු මල් යායම පොඩි කර අහස් විලේ... ඉර හඳ මිරිකා.. දිය කර සාගරයේ.... අඳුරේ උන්නෙමි....... ලොවම එපා වී... මා හැරදා ඈ ගිය දවසේ
  15. cool ebay gadgets..

    Uploading dha?
  16. 20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

    මම උත්තර දුන්නෙ හඳට ගිය එකට නෙමේ.... අතීතයේ තාක්ෂණය දියුණු නැහැ කිව්ව එකට
  17. මගේ ආදර කතාව...

    මමත් දාන්න ද මගේ කුළුදුල් ආදර කතා 3ක් 4ක් විතර?:P
  18. ۩۩۩ලොකු අයට PC ගේම් එකක්۩۩۩ (18+)

    ඒකේ අළුත් එක මම ගත්තා... කැරැක් එකක් අවුට් උන ගමන් අළුත්ම එක දෙන්නම් කොල්ලා
  19. 20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

    සිගිරියේ වතුර උඩට අරන් ගියේ පීඩනයෙන් කියලා 1998 හොයා ගත්තා නෙ බන්:) දැන් උඹලා කියන විදිහට පිරමීඩ් කියන්නෙත් බොරුවක් වෙන්න ඕන! ඇයි ඉතින් උඹලා කියන්නෙ ඉස්සර තාක්ෂනය දියුනු නැහැ කියලා නෙ?
  20. 20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

    එතකොට මචන් අවුරුදු ගාණකට කලින් පිරමීඩ හැදුවෙ කොහොමද?

    No contents