යකෝ අරාබියෙවත් නෑති සෑලකිලිනෙ ලන්කාවෙ
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක්රලේඛයකට අනුව මින් ඉදිරියට ශ්රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත්...