Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ
මම Tesla Model S P85D එකක් ගන්ඩ කියලා හිතන් ඉන්නෙ මචන්ලා.
මට තියෙන ප්රශ්ණේ මොන color එකෙන්ද ගන්නෙ කියන එක. මේ colors 3න් හොඳ color එක මොකක්ද?:confused:
jet black
wine red
pearl white
තව සතියක් වගේ ඇතුලත order එක place කරන්ඩ ඉන්නේ :D