නොනවත්වා බෙහෙත් ගන්න...මොනම හේතුවකටවත් නවත් වන්න එපා.වෛද්‍ය උපදෙස් නැතුව.උපදේශන තියෙන ඒවට සහභාගි වෙන්න.පස්සෙ තත්වෙ අනුව දොස්තර බෙහෙත් අඩු කරාවි.ඕක ඔයට විතරක් තියෙන එකක් නෙවෙයි.ඒක නිසා ඒ ගැන හිතන්න යන්න එපා. ජීවිතේ ටාර්ගට් හදාගෙන ඒවා පස්සෙන් යන්න. ආගමික් දේවල් ඔලුවෙ තියන් ඉන්නවනම් ඒවා ගැන ගිතන්න...