ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (
මේ එක්තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක් පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්විට්සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්ම කීවේ ශ්රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක් ඔවුන් සඳහන්...