බලපන් මචන් අද මට උන සීන් ..................එක
දවසෙම නෙට් ස්ලෝ අද හෙන කචල් .........එක
මොකටද මචං ලා අපි ගත්තේ මේ ලයින්...... එක
අයියෝ Fu**ing SLTපැකේජ් ........... .........එක
ඉන්නට බෑ මචං මේකනම් හරි ..........කෙලියක්
මෙදා පාර මම අදිනවා අලි ....................වලියක්
අපිත් බිල ගෙවන්නේ වේගෙට...