1. S

    ලෝකය විනාශ නොවේ නමුත් අලුත්

    ලෝකය විනාශ නොවේ නමුත් අලුත් ගොඩක් අය බයවෙලා ඉන්නවා ලෝකේ විනාශ වෙනවා කියල.එහෙම දෙයක් වෙන්නේ නැහැ.නමුත් නව යුගයක අරඹය තමයි සිද්ද වෙන්නේ.මාය වරුන්ගෙන් පැවත එන ගෝත්‍රිකයන් මේ දවස් වල නව යුගයේ අරඹය එන තෙක් බලා සිටිනවා.පුරලේකන වල සඳහන් වන පරිදි නව යුගයක අරඹය මිස ලෝක විනාසයක් සිදුනොවන බව කරුණාවෙන් සලකන්න

    No contents