k810 phone එකෙන් gmail යවලා, (අකුරු 150 කට වඩා බැහැ, email එක 2,3නෑ පාරකට යවන්නේ); බිස්නස් එකක් කලා UK සමාගමක් එක්ක. මම එකෙන් රු. ලක්ෂයක් විතර හෙව්වා. රු. 13,000 ට Seiko Tachymeter watch එකක් විමලධර්ම එකෙන් ගත්ත ( දැන් ලක්ෂයක්, හොරු ගත්තා ). gold coin රු.46,000 x2 ක් ගත්ත. ( එකක් වික්ක 156,000...