අශෙන්_vs_ඉරාජ් නාටකය
සින් එක මුල ඉදන් බැලුවම තෙරෙනවා අශෙන් මුල ඉදලම උගේ වටෙ ඉන්න එවුන් පාවිච්චි කරලා ගොඩ යන්න හදපු එකෙක් කියලා. දෙශපාලනේ පැත්තකින් තියලා බැලුවොත් අශෙන් කෙල්ලෙක් පෙන්නලා මිනිසුන්ට බැනලා අවදානය ගත්ත එකෙක් උගේ කන්වරන්ස් එක බැලුවනම් තෙරෙනවා මු අන්තිම හරියේ දෙශපාලනේ ඇදලා ගන්න හැටි...