මීනී මරුවෝ 3න් දෙනා.
ඔන්න ඉතින් දවසක් කුලියට මිනී මරන 3න් දෙනෙක් ප්ලෙන් එකක ගමනක් යනවලු. මෙ 3න් දෙනා ගාවම ආයුද එක ගානෙ තියෙනවලු.පලවෙනයා ගාව පොරවක්,දෙවෙනියා ගාව කඩුවක්,තුන්වෙනියා ගාව Grenade එකක්.ඔන්න ඉතින් ඔහොම යනකොට හදිසියේම ප්ලේන් එක චෙක් කරන්න පටන් ගත්තලු. ඉතින් මෙ 3න් දෙනාම පටස් ගාල ආයුද...