නිකම් දෙනවා නම් හා
[/CENTER]
මේ Drybox එක රීජාජ් කරන්න ඕනෙ කියලා දැනගන්නෙ කොහොමද?
කරන්ට් එකෙකන් වැඩ කරන Drybox එකක් ගත්තොත් ලයිට් නැතිව දවස් 2ක 3ක් Drybox ඇතුලෙ කැමරාව තිබ්බට කමක් නැද්ද? තව Drybox එකක නොදා නිකම් මාසයක් වගේ කැමරාව තිබුනොත් අවුල්ද? [climate change එකකදි වගෙ ]