:P
බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ.
මොන්ඩිසෝරි ලමයා = කුරාණය
විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා
බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ...