02- Kevin Mitnick
මුලින්ම මොහු හැක් කරන්නෙ ලොස්ඇංජලීස් වල පොදු ප්‍රවාහන සේවාවන්.ඊට පස්සෙ Nokia / Motorola / IBM අන්තිමට පෙන්ටගනය හැක් කරන්න මොහු සමත්වෙනවා.මොහු ඩොලර් මිලියන ගණනක තොරුතුරු හොරෙන් අරන් තියනවා.1995හ වසරේ තමයි මොහුව සිර භාරයට ගන්නෙ.CIA එකට අවුරුදු 3ක කාලයක් ගිහින් තියනව මොහුව...