oyaa ඔය කියන්නෙ Ascetism වගෙ එකක් නෙහ්
Ascetism වලින් වෙන්නෙ තමන්ව ප්රතික්ශේප කරල සතුටක් ලබන එක
Nietzsche කියනව ඉස්සර මිනිස්සු අනෙක් මිනිස්සු දුක් විඳිනව දැකල සතුටක් ලැබුව, (ග්ලැඩියේටර් සටන් වගේ)
පස්සෙ කාලෙක ඔය ආශාව මිනිස්සු තමාට විරුද්ධවම හරව ගත්තලු
තමාට දුක් දීල මිනිස්සු යම් සතුටක් ලබනවා...