දුක් ගින්දර - ගින්දරක් කල විනාසයක්
අපි ඊයේ රැ ගමනක් ගිහින් එනකොට තමා මේක දකින්න පුළුවන් උනේ. ගෙදරින් නම ගන්න දෙයක් නෑ.
ඒත් වාසනාව කියන්නේ ඒ වෙලාවේ ගෙදර කිසි කෙනෙක් ඉදල නෑ.
ගින්නට හේතුව හරියටම දන්නේ නෙහෙ. අනුමාන කරන්න තියෙන්නේ current leak එකක් කියල තමා. මෙහෙම දෙයක් උනහම තමා අපිටත් මතක...