1. lasindu_savinda

    මේක up වෙයිද?

    විනාඩි 10 - 15 අතර video දාන්නේ. මේක up වෙයිද දිගටම කරන් යද්දි. View duration එක ඇතිද?
  2. lasindu_savinda

    website Traffic

    Bing - Google - google එකේ traffic එක වැඩි කර ගන්න මොනාද කරන්න පුළුවන්. Tool site එකක්.
  3. lasindu_savinda

    Digital product website එකක්

    Digital product website එකක් හදන්න ඉන්නේ. free download දෙන site එකක්. woocoomerce දාන්න ඕනෙද. නැත්තන් normal විදිහට blog site එකක් විදිහට කරන්නද?. කලින් blog website වගයක් කරා. google index වෙනවා අඩුයි. bing එකේ index වෙනවා.
  4. lasindu_savinda

    හොඳ ads network එකක් කියන්න.

    Tool website ekak. user ta epa wenne nathuwa weda karanna puluwan ads network monawada
  5. lasindu_savinda

    Adsterra + Facebook Ads

    මේ විදිහට facebook ads වලින් traffic අරගෙන try කරලා තියෙනවද? නැත්තන් ඔයාල දන්න තව විදි මොනවද?
  6. lasindu_savinda

    reddit traffic

    reddit වලින් website එකකට traffic ගන්න පුළුවන් ක්‍රම මොනවද? link share කරන්න පුළුවන් subreddit ටිකක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. ඔයාලගේ subreddit තියෙනවා නම් කියන්න Daily post දාන්න පුළුවන් මට.
  7. lasindu_savinda

    අලුතින් website එකක් පටන් ගත්තා.

    හැබැයි පොඩි අවුලක් තියෙනවා. මුල් සති 2 google index වුනා. දැන් home page එක විතරයි index වෙලා තියෙන්නේ. post 120 දාලා තියෙනවා. .com domain එකක්. මාස 6ක් වගේ කරලා බලන්නද.
  8. lasindu_savinda

    Google Search Console එකේ update එකක් යනවද

    mage pages okkoma wage deindex wela wage. page tab eka update wela nathi nisa hoya ganna ba. url inspection eken manual index karata google index wenneth ne. oyalage site walata mokada
  9. lasindu_savinda

    Questions website එක google index වෙන්නේ නැ

    මම .site domain වලින් website 3ක් පටන් ගත්තා. hosting - aws lightsail , CMS - wordpress. article 100 - 150 අතර තියෙනවා. chatgpt වලින් තමයි article හදාගන්නේ. home page විතරයි index වෙලා තියෙන්නේ. මාස 6ට වැඩි site ඔක්කොම. link console එකේ දවස ගානේ fatch කරා. එත් success එකක් නැ .com domain එකකට...

    No contents