1. චුටි මල්ලි

    campus help

    මචං UGC එකට කෝල් කරනවා නම් අඩුම තරමේ උදේ 9.30 පස්සේ ගන්න. කොහොමත් UGC එක කන්ටක් කර ගන්න නම් ටිකක් අමාරුයි. මමත් UGC එකට කෝල් එකක් ඒ දවස් වල ගන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවා..
  2. චුටි මල්ලි

    campus help

    මචං උබට දැනට ඇවිල්ලා තියෙන කොස් එකට මුලින්ම ගිහිල්ලා රෙජිස්ටෙර් වෙන්න. එත් එකකම, පුළුවන් තරම් ඉක්මනට ඇපිල් එකත් දාන්න බලන්න. ඇපිල් එක දානකොට, තමන්ට වාසි වෙන විදියට ඇපිල් එක ලියන්න. නැත්තම් ඔයාටමයි අවාසිය.
  3. චුටි මල්ලි

    Xperia Neo V

    උඩට පල
  4. චුටි මල්ලි

    Shreya Ghoshal - Live Sing >>>

    සුපිරිම කටහඩක් තියෙන ගායිකාවක්. :yes::yes:
  5. චුටි මල්ලි

    Travelsoft Keyman Sinhala

    KeyRep මේක තමයි මට මෙච්චර කාලෙකට ලැබුන හොදම ටයිපින් software එක. මේකට crack ඕනේ වෙන්නේ නැහැ. එනේබල් කරන්න විතරයි තියෙන්නේ.. :yes::yes::yes:
  6. චුටි මල්ලි

    BIG HELP: UNIVERSITY COURSE PROBLEM

    මචං කැලණියේ MIT නම් හොදයි මචං. හැබැයි ඉතින් cs වලට කැමති නමි විතරයි. මොකද දන්නවද නැත්තමි semester එකක් යන කොට ඩිග්රිය එපා වේවි. පොඩ්ඩක් හිතලා දාන්න කියන්න. Agriculture & Management degree එකත් හොද කොස් එකක්.
  7. චුටි මල්ලි

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Grand Theft Auto: San Andreas Hints & Cheats me cheat code tikath aragena game 1 play karanna thawath lesi wewi wade

    No contents