එංගලන්තයෙන් ලංකාවට ආපු වෙරෝනිකා ලීක් කරග
.
.
.
.
.
.
.
.
.
.
බලද්දි මුහුද මැදදි නැවක තෙල් ලීක් වෙලා..:angry:
.
.
.
ලංකාවේ ගොසිප් සයිට් වල හෙඩ්ලයින් සහ ගිහින් බැලුවාම තියෙන ඒවා…
*කෝටිපති ව්යාපාරික පුතාගේ සුඛෝපභෝගි නිවසේ බැල්කනියේ තිබුණු දෙයින්, තාත්තාට තරු පෙනේ….
බලද්දි තිබ්බේ දුරේක්ශයක්...