අපි මිත්ර ශීලී වෙමු ...
අපේ සමහර යාලුවෝ ඉන්නවා හරි අමුතුයි ....වැඩිය කතා කරන්නේ නෑ ...වැඩිය යාලුවෝ නෑ ...ඔෆිස් එකේ හරි කොහේ හරි පාටියක් තිබ්බොත් එන්නේ නෑ ....සමහර විට වයස අවු: 30 40 වෙනකන් පෙම්වතියක් ඉඳල නෑ ...කොටින්ම කියනව නම් සමාජ ආශ්රයක් නෑ ....වෙලාවකට ඒ අය හැසිරෙන්නේ හරි ආත්මාර්ථකාමී...