භාග්‍යවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පේනවා! දැනට මාස ගනනකට පෙර කුසේ අමාරුවකින් පෙළුන බවත් දැනගන්නට ලැබුනා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුන අසාධ්‍ය කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්‍රවේශම් වූ බවත් මම දනිමි. හෙට පිරිනිවන් පාන දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය...