ෆෙස්බුක් හා අන්තර්ජාලයේ විවිධ පිටු හරහා උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ව්‍යාජ ලෙස පෙනී
සිටිමින් මහජනයා මුළාකරමින් විවිධ වංචා සහගත ක්‍රියාවන්හි නිරත වීමට උත්සාහ කළ පුද්ගලයකු
පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේදී පෙරේදා (15දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර
පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි...