රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?
කොල්ලනේ අර රාජගිරියේ ඉන්න මහත් වෙන්න පෙති දෙන Doctor ගැන දන්නවද ? ගොඩක් එවුන් ඔය පෙති ගහලා ටොම්බ Size වෙලා .. අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහා පොරක් ඉඳියා ඌත් ඔය පෙත්ත ගහලා මාර විදිහට size වෙලා ..උගේ ඇඳුම් එකක්වත් ඌට අඳින්න බැරි වෙලා ඔක්කොම ඇඳුම් එක එක එවුන්ට දීලා...