මට මේ සිංදුව හොයා ගන්න පොඩි උදව්වක් ඕනෙ..... දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද?? :D:D:D
සින්දුවේ කොටසක් තියනව, attach කරන්න බෑහෑ. Invalid Format :)
පද මෙහෙමයි
ගිලෙනවාට වෑඩි පහසුය පිහිනීම
ගිලෙනවාට වෑඩි පහසුය පිහිනීම
එකට එක්වී
රෑනට පිහිනමූ
මිනිසුනේ....
W. Jayasiri ලියපු සිංදුවක්...