1. astroboy

    අයින්ස්‌ටයින්...

    WoooooW
  2. astroboy

    ෆෝන් වර්ගය

    phone අනේ මම නම් පාවිච්චි කරන්නෙ අර බටොන් එබුවහම සින්දු ඇහෙන්නෙ අන්න ඒ ෆෝන් එකක්. පිටිපස්සෙ ගහල තියෙනව මේඩ් ඉන් චයින කියල. මේකට දාන්න තියෙන්නෙ පොඩි ඔරලෝසු බැටරි තුනක්. ඒ කාලෙ නම් 200 කට විතර ගත්තෙ, දැන්නම් අඩු ඇති:P
  3. astroboy

    හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

    woow නියමයි කියන්නෙ සුපිරිම ත්‍රෙඩ් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත:D.
  4. astroboy

    බයිබලය සහ කුරාණය

    :P බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ. මොන්ඩිසෝරි ලමයා = කුරාණය විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ...
  5. astroboy

    එයාර්ටෙල් හා ඩයලොග් කැලැන්ඩර් කලාව

    තනිකර කොපි වගේනෙ :P
  6. astroboy

    මෙන්න පරිස්සම් වෙයල්ලා කොලබ පොට්

    මෙන්න පරිස්සම් වෙයල්ලා කොලබ පොට් තෑන්ක්ස් කිව්වට. දැන් හොරුන්ට මේවගෙන් බේරිලා ලස්සනට හොරකම කරගන්න පුලුවන් :පී
  7. astroboy

    රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සය&

    Grrrr මරක්කල කියන්නෙ මහ කාලකන්නි ආගමක්. අමානුශික ආගමක්. යකෝ මානව අයිතිවාසිකම් කියන එක මේවට වැඩ නැද්ද ? නොදකින්. මරක්කල ගෙරි තම්බියො ලංකාවෙන් නම් අතුගෑවිලාම පල:angry:
  8. astroboy

    හිම උඩ ලිස්සමු සීතලේ

    නියමයි. පට්ට :D
  9. astroboy

    පද හදමු

    Ransing පිස්සු හෝතඹුව ! :පී Ransing පිස්සු හෝතඹුව ! :පී
  10. astroboy

    Pencil Vs Camera.බලන්ඩකො පොඩ්ඩක්

    සුපිරි කියන්නෙ සුපිරි එකෙත් හොඳම එක. නියම&#351 සුපිරි කියන්නෙ සුපිරි එකෙත් හොඳම එක. නියමයි. තව තියෙනවනම් දාන්න
  11. astroboy

    ඩවුන්ලෝඩ් කරනවද?

    මම නම් දැන් ඩව්න් කරන්නෙ ජෙට් ලි ඉන්න පොඩි &#8 මම නම් දැන් ඩව්න් කරන්නෙ ජෙට් ලි ඉන්න පොඩි ‍ෆිල්ම් කට්ටක්
  12. astroboy

    වචනෙන්_වචනේ...

    River
  13. astroboy

    මුචලින්ද නාරජු

    ආශ්චර්යයක්මැ !! සාදූ ! සදූ !! සදූ !!!:D
  14. astroboy

    blog help1k onaaaaaaa

    ලේ අවුට් තමා ඔය පේජ් එල්න්මන්ට් ද මොකද්ද කියල තියෙන්නෙ
  15. astroboy

    +2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක්+

    :O මේ දවස් වල ලෝක විනාසෙ ගැන එක එක මත යනව. ඔය පිටසක්වලින් යානා එන එක නම් මම විශ්වාස කරන්නෙ නෑ. ඒක හරියට ක්‍රිස්තියානි මරක්කල ආගම් වල තියෙනව වගේ පචයක්. ලෝකෙ මැව්වෙ උන්. උන්ම විනාස කරනව. මොන විහිළුවක්ද ? හැබැයි මොකක් හරි ලොකු විනාසයක් නම් වෙන්න පුලුවන්. තවත් සමහරු කියනව බටහිර ශිෂ්ටාචාරයේ විනාශය...
  16. astroboy

    පොඩි එකාගේ රචනාව

    ගැඩවිලාගේ කතාවටයි මීයගේ කතාවටයි ලකුණු සීයක් දීල මදි. 1000 ක් වත් දෙන්න ඕනෙ. මේ වගේ වෙනස් මානයකින් හිතන අය තමයි අනාගතේ හොඳ සොයාගැනීම් කරන්නෙ :rofl:

    No contents