මිනිසුන් මැරීමට කියන ආගමක් , ආගමක් ද
අන්යාගමිකයන් මරන්න කියන ආගමක් ,ආගමක් ද
වෛරයට වෛරය කරන්න කියන ආගමක් , ආගමක් ද
තමුන්ගේ වාසියට සියල්ල ලියා ඇති ආගමක් ,ආගමක් ද
ලෙයට ලෙයක් ඇසට ඇසක් අතට අතක් ඉල්ලන ආගමක් ,
මේ ඔබේම සොයුරියක් නේද ,අගේ අතේ යම් වරදක් ඇති නමුත් එයට සදරණය මරණ දඬුවමද ,
ලංකාවට වඩා ඔබේ පන...