"එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි වරහිතව පිළිගත යුතුය."
යුද්දේ දරුණුවටම යන කාලේදී 2007 මතක හැටියට, දේශනයකදී කොල්ලෙක් හු හඬ මැද්දේ[කොල්ලට හු තිබ්බේ] ප්‍රශ්නයක් ඇහුවම මෙයා කිව්වේ "මට කියන්න කිසිම ලැජ්ජාවක් නෑ. කොටි ඔක්කොම සමූල ඝාතනය කළ යුතුයි" කියලා.