1. Mayaratne

    Tile cost estimae

    Thank you :yes: but Oba Calculation eka danne nadda?
  2. Mayaratne

    Tile cost estimae

    labour only da 50?
  3. Mayaratne

    Tile cost estimae

    Labor only da?
  4. Mayaratne

    Tile cost estimae

    wihilu karanna apa bun sera case ekak adu gane all inclusive ft2 rate ekak hari dannawanum kiyapun
  5. Mayaratne

    Tile cost estimae

    monada ona materials? calculate karanna uba nandawada??
  6. Mayaratne

    Tile cost estimae

    මචන් ටයිල් අල්ලන්න කොච්ච්ර් ගන්නවාද Labor+Material වර්ග අඩියකට? බඩු මොනවාද ඔනැ ඔච්ච්‍ර ඔනැද දල වශයෙන්න් 2500ft2 ex:Cement sand +Tile Adhesive +Grout etc බඩු මම දිලා කරන එක ලාභවේද?
  7. Mayaratne

    With holding Tax

    මංගලගේ අවමංගලයට සල්ලි එකතු කරනවා .... 2020
  8. Mayaratne

    Oman visa help

    Just apply online and see one of my brother told me that it can be done via online :yes:
  9. Mayaratne

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    ඔව් බුදුන් කියපු එවා කිසිවක් සම්පුර්ණ් ලෙස බිදවැටිලා නැහැ. ඔබට යම් මොහොතක සිතිලා නැද්ද? මරණයෙන් පසු ඔය කියන අපායක් හෝ දෙවලොක කියලා එකක් නැති බව? එවගේම තමයි සිත දියුනු කිරිමෙන් බුදුන් කෙනෙකු සියල්ල දැනගැනිමට හැකි වෙලා තිබෙනවා... ඒ කියන්නේ සිත සියල්ලටම වඩා ශ්‍රස්ථයි. සමහර විට විදාවෙන් කියනවා...
  10. Mayaratne

    Oman visa help

    No Oman have online... you can easily apply and see online if failed there are companies which provides visit visa for R.O. 50 rials. other option is if your father in law is willing he can apply from his company
  11. Mayaratne

    ගෙයක් හදාගන්න කම්පැනි එකක්

    දන්න බාස්ලා ටිඅක්ක් හොයාගනින් හොදට කරන අය ඉන්නවා යලුවෙකුගේ කරපු එකකින් හොයාගන්න බලන්න. කොත්ත්‍රත්තුවලට යන්න එපා
  12. Mayaratne

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    Bitter truth is this :yes: රටක් හදන්න නම් ඉතින් හොද නායකයෙකු සමග වසර 10ක් වත් ඔනැ . මුල් වසර 5 තුල ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් යම් විශ්වාසයක් දිනාගත යුතුයි මහජනතාවගේ :yes:
  13. Mayaratne

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    මෙවා හුදු ජන්ද පොරොන්දු නොවෙනවා නම් කොච්චර හොදයිද? මම නම් කියන්නේ මැතිවරන ගිවිසුම් කඩ කිරිම්ත් නඩු දැමිය හැකි විය යුතුයි. හැබැහ්යි ඉතින් බලය අතට ගත් විට එය කල නොහැකකක්
  14. Mayaratne

    Rohan Pallewatta - Srilankan Donald Trump?

    එක එක අය වෙන වෙන තෙමාවක් ගෙනවා ජන්ද දිනන්න ... ලගදි අපිට තියෙන හොදම ඇද්දැකිම තමයි "යහපාලනය" ඔවුන් කියව්වේත් ණය ගෙවනවා රට ගොඩදානවා කියලා, හොරු අල්ලනවා කිව්වා. ඒ කිසිම දෙයක් වුනේ නැහැ මම හිතන්නේ මිනිස්සු මහින්ද විරොදි ජන්ද තමයි අනෙක් පැත්තට වැටුනේ. මේ වගේ මිනිහෙක්ටත් සෑබැ ලෙස රට ගොඩගන්න අදහසක්...
  15. Mayaratne

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මචන් විදාවට මනස අසුවෙයිද කවදා හරි. එහෙම නැහි නම් වෙනත් මාන කියන්නේ ඔය බුදුන් කියපු ලොක තල 31 කද? කොහොමද බුදුන් මනසින් සියල්ල දැක්කේ කියනකොටත් හිතාගන්න අපහසුයි පුබ්බේනිවාසානුස්සති ඥානය අපි හැමොටම පහල වෙලා තිබුනානම් මිනිස්සු කොතරම් වෙනස් වෙයිද? වැඩි වෙනසක් නොවැයිද?
  16. Mayaratne

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    :yes: ow ow ehema num hari samawanna

    No contents